Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 20
408
Views
බ්‍රසීලයේ උතුරුදිග පැරා ප්‍රාන්තයේ අගනුවර වන බෙලෙම් නගරයේ අවන්හලකට කඩාවැදුණු සන්නද්ධ පිරිසක් විසින් කළ වෙඩිතැබීමකදී 11දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මොවුන් මුහුණු ආවරණය කරගෙන මෝටර් රථ හා යතුරු පැදිවලින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇත.

මියගිය අය අතර කාන්තාවන් හයදෙනකු ද සිටින බව පැවසේ.

මෙම අපරාධය සිදුකිරීමට හේතුව කුමක්ද යන්න අනාවරණය වී නොමැති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.

2019 වර්ෂයේ මේ වනවිට පැරා ප්‍රාන්තයේ මෙවැනි සාහසික මනුෂ්‍ය ඝාතන 756ක් සිදුවී ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top