Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 20
2,903
Views
කෑන්ස් සිනමා උළෙල මේ දිනවල ප්‍රංශයේ කෑන්ස් නුවරදී පැවැත්වෙනවා.
 
එහි සාදයකට බොලිවුඩ් සහ හොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සහ ඇගේ සැමියා වන නික් ජොනාස් පැමිණි අතර ඔවුන් දෙදෙනා වෙත ලෝකයේම මාධ්‍යයන්හි අවධානය යොමු වී තිබෙනවා.

අඩ නිරුවත් මෝස්තරයකින් සැරසී ආ ප්‍රියංකා එම සාදයට පැමිණි සාරගීම නිළියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

එහිදී 36 හැවිරිදි ප්‍රියංකා සහ ඇගේ 26 කඩවසම් හැවිරිදි සැමියා විදෙස් මාධ්‍ය හඳුන්වා දුන්නේ සාදයට පැමිණි සාරගිම යුවළ ලෙසයි.

බොලිවුඩය සහ හොලිවුඩය යා කරමින් ප්‍රියංකා සහ නික් පසුගිය වසරේදී විවාහ දිවියට එළඹුණු අතර ප්‍රියංකා මේ වනවිට හොලිවුඩ් පුරවරයේ සිය අනන්‍යතාවය තහවුරු කරගනිමින් සිටිනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top