Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 May 19
හබරාදූව - ගිනිගල මාර්ගයේ පිහිටි ලී බඩු අලූත්වැඩියා කරන ස්ථානයක අද අලූයම ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය සහ ගාල්ල ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව එම ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇති බව සඳහන්.
ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, ගින්න ඇතිවීමට හේතුවද මෙතෙක් අනාවරණ වී නැහැ.
සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, සිද්ධීය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Top