Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 19
573
Views
සිය විවාහයෙන් පසුව දිපීකා පදුකෝනි හා රන්වීර් සිං පෙනී සිටින චිත්‍රපටයක රූපගත කිරීම් මේ දිනවල සිදුවේ. ඒ ඉන්දියාවට පළමු වරට එක්දින ලෝක කුසලානයක දිනාදුන් කපිල් දේව්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන ‘83’ බොලිවුඩ් චිත්‍රපටයේය. මෙහි රන්වීර් සිං කපිල් දේව් ලෙසත්, දිපීකා, කපිල් දේව්ගේ බිරිඳ රොමී භාටියා ලෙසද චරිත නිරූපණය කරනු ලබයි. පසුගියදා ‘83’ චිත්‍රපටයේ රූපගත කිරිම් හයිද්‍ර්බාද්හි ‘චින්නස්වාමි’ ක්‍රීඩාංගණයේදී සිදුකරනු ලැබු අතර, රන්විර් හා දිපීකා පෙනී සිටින කොටස් කිහිපයක්ම එහි රෑපගත කළ බව සඳහන් වේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top