Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 16
779
Views
පාන්දරම ගෙදරට ඇවිත් අපරාධය කරලා....
දියණියට වයස 43 යි මවට 75යි...

රත්නපුර - එගොඩමල්වල ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ 43 හැවිරිදි දියණිය සහ 75 හැවිරිදි ඇගේ මව මෙලෙස අද අලූයම ඝාතනය කර ඇති බවයි.

දියණියගේ අනියම් සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය දැනට සැක පළ කරනවා.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top