Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 May 16
අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි චෝදනා 10 කින් යුත් විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී කථානායක කරූ ජයසූරිය වෙත අද උදෑසන භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.
ඒ සඳහා මන්ත්‍රීවරුන් 66 දෙනෙකු අත්සන් තබා ඇති බවයි ඔහු කියා සිටියේ.
Top