Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 15
1,315
Views

ජනප්‍රිය දකුණු ඉන්දීය නළුනිළි යුවළක් වන තමන්නා භාටියා හා ප්‍රභුදේවා ‘දේව්’ චිත්‍රපටයෙන් පසුව යළිත් වරක් සිනමා පෙම්වතුන් ලෙස මුණ ගැසෙන බොලිවුඩ් චිත්‍රපටයක් තවත් නොබෝ දිනකින් ඉන්දියාවේ ප්‍රදර්ශනය වීමට නියමිතය. ඒ වාසූ බන්ගානි නිෂ්පාදනය කළ ‘කාමෝෂි’ චිත්‍රපටය හරහාය.

හින්දි බසින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ‘අත්භූත’ ගනයේ චිත්‍රපටයක් ලෙස ලේබල් ගත කොට ඇත. භූමිකා චව්ලා, සංජය සූරි, මුරලි ෂර්මා මෙහි සෙසු චරිත සඳහා රංගනයෙන් දායකව තිබෙන අරත, ‘බාහුබලි’ චිතපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ප්‍රභාහස් මෙහි ආරාධිත චරිතයක් නිරූපණය කර තිබෙන බව වාර්තා වේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top