Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
2,817
Views
ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පිනි සොෆී ටර්නර් සහ ජනප්‍රිය ගායන ශිල්පී ජෝ ජොනාස් හදිසියේම විවාහ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මැයි 2 වැනිදා ඇමරිකාවේ ලාස් වේගාස් හි පැවති බිල්බෝඩ් සංගීත සම්මාන උළෙලින් පසුව පැවති මේ හදිසි විවාහ උත්සවයේ දී ඔවුන් දෙදෙනා විවාහ කර දී ඇත්තේ එල්විස් ප්‍රෙස්ලි ලෙසින් ඇඳගත් පුද්ගලයෙක් විසිනි.

සොෆී සුදු පැහැති ජම්ප්සූට් එකක් සහ දිගු වේලයක් ඇඳ සිටි අතර මංගල මුදු ලෙස පැණි රසැති මුදුවක් යොදා ගත් බවයි සඳහන් වන්නේ.

පවුලේ සමීපතමයන් සහ යහළුවන් කිහිප දෙනෙක් මේ සඳහා එක්වී ඇති අතර උත්සවයට ඔවුන් දෙදෙනාට වියදම් වී ඇත්තේ ඩොලර් 600 ක වැනි මුදලක් බව විදෙස් මාධ්‍ය සඳහා කරනවා.

සොෆී සහ ජෝ යුවළ විවාහ ගිවිස ගත්තේ 2017 වසරේ ඔක්තෝබර් මසදී යි.



Image result for an Elvis impersonator and a pink Cadillac: How Sophie Turner and Joe Jonas' $600 Las Vegas wedding compares to Priyanka Chopra and Nick's lavish $500,000 three-day extravaganza


Happiest day: Joe Jonas and Sophie Turner got married Wednesday night in Las Vegas after the Billboard Music Awards - so how do his nuptials compare to his brothers'?


Image result for Joe Jonas and Sophie Turner caught their fans by surprise by getting married Wednesday night in Las Vegas after the Billboard Music Awards.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top