Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
1,615
Views
ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට පත්වු රංගන ශිල්පී රයන් වැන්රූයන් ලබන 9වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. 

ඒ සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. 

පාතාල නායක මාකඳූරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවේ සිටි රයන් වැන්රූයන් පිටුවහල් කිරීමෙන් පසු අප්‍රේල් මස 4 වනදා දිවයිනට පැමිණියා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top