Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
663
Views

බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් සැකපිට සිදුකළ බැලූන පරීක්ෂණයකින් චීන ජාතිකයෙකු අසමත්ව ඇති අතර, ඔහු දූරියන් පලතුරු අනුභවය මෙසේ එම පරීක්ෂණයෙන් අසමත් වීමට හේතුව බව පසුව අනාවරණය වී තිබේ.

දූරියන් ආහාරයට ගෙන සිටි අවස්ථාවේදී ඔහු මෙසේ අදාළ පරීක්ෂණය අසමත්ව ඇති අතර, ඔහු තමා මත්පැන් පානය නොකළ බව තරයේ කියා සිටි නිසා පසුව සිදුකළ රුධිර පරීක්ෂණයේදී ඔහු වැරදිකරුවෙකු නොවන බව සනාථ වී ඇත.

ඒ අනුව, දූරියන් අනුභව කර මෝටර් රථ ධාවනයේදී තරමක් වැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති අතර, යම් ලෙසකින් මත්ද්‍රව්‍ය පානය කළ බවට සිදුකරන බැලූන පරීක්ෂණයකින් අසමත් වීමට එය හේතුවක් විය හැකි බව කියයි.

එහිදී, මෙම චෝදනාවට ලක්වූ දූරියන් ආහාරයට ගත් පුද්ගලයාගේ ඇල්කොහොල් සාන්ද්‍රතාව මිලිලීටර් 100ට මිලිග්‍රෑම් 36ක් වූ බව සඳහන් වෙයි.  

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top