Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
212
Views
මහරගම - ඇරැව්වල ප්‍රදේශයේදී සිදුවූ රුපියල් කෝටි 700 යේ මැණික් හා දියමන්ති කොල්ලයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීපේ ප්‍රදේශයේදියි. 

28 හැවිරිදි සැකකරු පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top