Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
540
Views
සුගිය පාස්කු ඉරිදා ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් වලින් ජීවත්ව සිටිය වුන් පමණක් නොව ඉන් දිවි ගලවාගත් අයගේද ජීවිත පුපුරා ගියා.

ඒ, ලබැදියන් සියල්ල මෙලොව හැරගොස් තමන් පමණක් ඔවුන්ගේ මතකයන් සමග මෙලොව තනිවීම හේතුවෙන්.

මේ එවන් සංවේදී කතාවක්.

චන්දිමා නෙරංජලී යසවර්ධන මහත්මිය සිය සැමියා හා දරුවන් දෙදෙනා සමග කදිරාන - උළුඅම්බලම ප්‍රදේශයේ ජීවත් වූ ආගම දහමට ලැදි කතෝලික කාන්තාවක්.

තම ආගමේ වැදගත්ම දිනයක් වූ පාස්කු ඉරිදා සිය සැමියා හා දරුවන් දෙදෙනා සමග ඇය කටාන - කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට යන්නේ ජේසුස් වහන්සේගේ උට්ඨානය සිහිකෙරෙන උදෑසන දේව මෙහෙයට සහභාගි වීම සදහායි.

කෙසේ වෙතත් එහිදී සිදුවුනේ ඔවුන් කිසිසේත් නොසිතූ දෙයක්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top