Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 May 01
නාගොඩ - මාපලගම විද්‍යාතිලක පිරිවෙනෙහි විහාරාධිපති හිමියන් ඝාතනය කළ බවට සැකපිට එම විහාරස්ථානයේ ආවතේව කටයුතු භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ වයස අවුරුදු 75 ක් වන වදුරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු සමඟ මුදල් ආරවුලක් සම්බන්ධයෙන් සිදුවූ බහින් බස්වීමක් දුරදිග ගොස් සිදුවූ පහරදීමකින් විහාරාධිපති හිමියන් මියයන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ
Top