Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 01
816
Views
වැලිගම - කොක්මාදූව මාර්ගයේ කඩේවත්ත පාලම ආසන්නයේදී බෑගයක දමාගොස් තිබූ කඩුවක් සහ කිණිස්සක් පොලීසිය සොයාගෙන තිබෙනවා. 

අද පෙරවරුවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මේවා සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ. 

ත්‍රිරෝද රථයකින් ගමන් කළ පිරිසක් මෙම කඩුව හා කිණිස්ස සහිත බෑගය දමාගොස් ඇතැයිද පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top