Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 22
327
Views
ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මැයි පළවැනිදා කොළඹ නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය අවලංගු කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසනවා.

රටේ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් මේ තීරණය ගත් බවයි, මහලේකම්වරයා ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top