Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 22
1,256
Views
ටි. 56 අවි සඳහා යොදන සජිවී පතොරම් හා මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සමග දියතලාව කහගොල්ලේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනෙකි. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top