Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 22
440
Views
පාස්කු ඉරිදා දිනයේදී කොළඹ කොච්චිකඩේ, මීගමුව  කටුවපිටිය සහ මඩකලපුව  දේවස්ථාන තුනක්   ඇතුළු ස්ථාන 8 ක   සිදු වු  පිපිරිම් වලින් මිය ගිය ගණන   290  ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී  රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම පිපිරීම් වලින් තුවාල ලද පිරිස 500 ක් පමණ වන බවද ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top