Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 April 22
කොළඹ නගරයේ ඊයේ (21) සිදුවූ පිපිරීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන දෙදෙනෙකු දඹුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දඹුල්ල පොලීසිය සඳහන් කළේ ඊයේ (21) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මොවුන් කාත්තන්කුඩි සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
Top