Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 21
605
Views
සන්සුන්ව ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙස සමස්ථ ජනතාවගෙන් ඉල්ලාසිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

දිවයිනේ ස්ථානය කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කාදිනල් හිමිපාණන් විසින් මේ බව ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top