Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 19
2,610
Views
අධ්‍යක්ෂකවරයෙකු , තිර රචකයෙකු මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජයසේකර අපොන්සු පසුගියදා සිය බිරිඳ සුජාතා ප්‍රියදර්ශනී ඇතුළු පිරිසක් සමග කතරගම වන්දනාවේ ගොස් තිබෙනවා.

ඒ මෙම මස 26 වනදා බණ්ඩාරවෙල නගරශාලාවේ පැවැත්වීමට නියමිත ඔහු විසින් අධ්‍යක්ෂණය කරපු සේනා නමැති වේදිකා නාට්‍යයේ මංගල දර්ශණය වෙනුවෙන් කතරගම පූජා භූමියේ භාරයක් සිදුකිරීම සඳහායි.

මේ වන්දනා ගමන අතරතුර  රංගන ශිල්පී ජයසේකර අපොන්සුට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුව කතරගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට ඔහු සුව අතට පත්ව ඇති බවත් එම රෝහලේ කාර්යය මණ්ඩලය ඉහළ සත්කාරයක් ඔහුට ලබාදුන් බවත් ඔහු පවසා සිටිනවා.

Image may contain: 1 person, sitting
Image may contain: 1 person, sitting
Image may contain: 2 people, people sitting
Image may contain: 1 person, sitting
Image may contain: 1 person
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top