Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 19
556
Views
2019 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය දින තුනක කණ්ඩායම එකමුතු කිරීමේ වැඩසටහනකට සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් පවසනවා. 

ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පුහුණු කඳවුරකට ශ්‍රී ලංකා සංචිතය එක්වීමට නියමිත බවයි. 

ලබන 30 වනදා එංගලන්තයේ ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී කණ්ඩායම මැයි 06 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top