Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 April 18
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි තිරිාමාන්න, ජීවන්, මිලින්ද සහ ප්‍රදීප් කලකට පසු යළි කැඳවයි
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත්කළා.
මෙම සංචිතයට ජීවන් මෙන්ඩිස් , මිලින්ද සිරිවර්ධන සහ නුවන් ප්‍රදීප් කැදවා තිබීම විශේෂත්වයක්.
මේ අනුව ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතය වන්නේ නායක දිමුත් කරුණාරත්න , ලසිත් මාලිංග , ඇන්ජලෝ මැතිව්ස් ,තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා ,කුසල් මෙන්ඩිස් , ඉසුරු උදාන, මිලින්ද සිරිවර්ධන , අවිශ්ක ප්‍රනාන්දු ,ජීවන් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න ,සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩර්සේ, නුවන් ප්‍රදීප් යන අයයි.
Top