Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 18
471
Views

වඩමාරච්ච් නාවින්ඩිල් කොට්ට්‍රවට්ටල් ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් උරණ වූ එක් සහෝදරියක් සිය සිරුරට ගිනි තාබා ගෙන තිබේ. 

මෙසේ ගිනි තබා ගෙන ඇත්තේ මෙවර උසස් පෙළ හදාරමින් සිටි සිසුවියකි. මෙම සිසුවිය හා ඇයගේ වැඩිමල් සොහොයුරිය අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් අදාළ සිසුවිය මෙසේ සිය සිරුරට ගිනි තබාගෙන තිබේ. 

පසුව අදාළ සිසුවිය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇයගේ තත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කොට තිබේ.

මුලතිව් ප්‍රසන්න ප්‍රදීප් 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top