Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 17
535
Views
Daniel Martin කියන්නේ මේ දවස්වල වැඩිපුර කතාබහට ලක් වෙන චරිතයක්. ඔහු වේශ නිරූපණ ශිල්පියෙක්. සාමාන්‍ය වේශ නිරූපණ ශිල්පියෙක් නෙමෙයි. Meghan Markle කුමරියගේ වේශ නිරූපණ ශිල්පියයි. 

කලක සිට හොදම මිතුරියක් වූ මේගන්ගේ විවාහ දිනයේත් ඇයව ලස්සන කළේ ඔහුයි. 

මේ දිනවල ඔහු ගැන කතා කරන්න පටන්ගෙන තිබෙන්නේ මේගන්දේ දරු ප්‍රසුතිය ගැන Instagram හි ඉගියක් දෙමින් සටහනක් තැබූ නිසයි. එම සටහනේ තිබෙන විදිහට මේගන්ට  දරුවා ප්‍රසුත කරන්න තියෙන්නේ ලබන මස 5දා. 





කොහොම නමුත් එදාට හෝ ඊට පෙර දිනක මාලිගයට අලුත් කුමාරයෙක් හෝ කුමාරිකාවක් එන බවයි ඔහු කියන්නේ. ඒ හේතුවෙන් මේ වෙද්දී ඔහුගේ Instagram ගිණුම හඹා එන්නන් පිරිස 124,000 ඉක්මවා ගොස් තිබෙන බවත් කියනවා. ඒ වගේම ඔහු ඉගිය ලබා දී තිබෙන්නේ ලබන මස එනම් මැයි මස 5 දා උදෑසන 10 සිට 11.30 දක්වා විශේෂ සිදුවීමට මුහුණදීමට ලැබීම සතුටක් බවයි. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top