Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 17
482
Views

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ඇමි ජැක්සන්ගේ විවාහය මැයි 05 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වීමට සුදානම් කර ඇතැයි විදෙස් මාධ්‍යය අනාවරණය කර සිටියි. ඇයගේ අතගනු ලබන්නේ මාස 08ක් තිස්සේ ඇයගේ පෙම්වතාව සිටින බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ්ය.

ඇමී ගැබිණීයක් වී සිටින බවට තොරතුරු වාර්තාවන අතර ජෝර්ජ් හා ඇමි පසුගියදා පැවැති දකුණු ඉන්දීය ‘ෆිල්ම් ෆෙයාර්’ සිනමා සම්මාන උළෙල සඳහාද සහභාගි විය. ඇමි අවසන් වරට ප්‍රේක්ෂකයන් අතර හමුවුයේ ‘2.0’ චිත්‍රපටය තුළිනි.

Image result for amy jackson


Image result for amy jackson


Image result for amy jackson hot

Related image



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top