Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 16
2,180
Views
මිනිසුන් සමාජය ඉදිරියේ යහපත් ප්‍රතිරූප ගොඩනගාගෙන සිටියත් නොසිතන නොපතන අයුරින් ඒවා බිදවැටෙන්නේ ඔවුන්ගේ රහසිගත ක්‍රියාකලාපයන් හෙළිවීමත් සමගයි . ඩේවිඩ් රසල් විලියම් කියන්නේ කාලයක් කැනඩාවේ ආදරයට පත්‍ර වුනු රාජකීය ගුවන් නියමුවෙක් ඔහු ඉහලම ගනයේ රාජකීය හමුදා නිලධාරියෙක් වුනු හින්ද ඔහු ගැන කැනඩාවේ සිටි සියලු දෙනාම ආඩම්බර වුනා.

කැනඩාවේ රාජකීය හමුදාව සදහා ගුවන් නියමුවන් පුහුණු කරන ලද්දේත් බදවා ගන්නා ලද්දේත් රසල් විලියම් විසින් ඔහු දෙවැනි වුනේ රාජකීය ගුවන් හමුදාවේ හමුදාපතිවරයාට පමණයි. රටේම කීර්තියට පත්වෙලා තිබුනු ඔහුගේ නාමය අපකීර්තිමත් නාමයක් වෙන්නට ගත වුනේ පැය විසිහතරකටත් වඩා අඩු කාලයක් පමණයි. රසල් රාජකීය ගුවන් හමුදාවට බැදුනේ 1988 දී. 1990 දී ඔහු පියාසර කරන්නට පටන් ගත්ත අනතුරුව දෙවසරක් කැනඩාවේ ගුවන් පුහුණු පාසලේ නියමුවන් පුහුණු කරන්නකු ලෙසින් කටයුතු කල ගුවන් හමුදාවේ දිදුලන තරුවක් වුනු රසල් මුළු මහත් ගුවන් හමුදාවට කීර්තියක් ගෙනදීමට සමත් වූ අයෙක් ලෙස තමයි හැදින්වුයේ .

ඒවගේම ඔහු සියලු ගුවන් හමුදා නිලධාරීන්ට ආදර්ශයක් ලෙසින් හැදින්වුවා. කැනඩාවේ ගුවන් හමුදාවේ විවිධ නිලතල දැරූ රසල් 2009 වෙද්දී රටේ ප්‍රධානතම ගුවන් හමුදාවේ අණදෙන නිලධාරිය බවට පත්වෙනවා. රසල් සතියකට දින දෙකක් තුනක් සිය බිරිද පදිංචිව සිටි ඔටාවා ප්‍රදේශයේ පිහිටි නිවසේ ජීවත්වූ අතර අනිත් දිනවලදී ඔහු සිටියේ ට්‍රේන්ටෝන් හි හමුදා මුලස්ථානයක. මේ අතරතුරදී ජෙසිකා ලොයිඩ් නම් 27 හැවිරිදි තරුණියක් අතුරුදන්ව තිබුනා .

පොලීසිය විසින් ඇයගේ අතුරුදන්වීම පිළිබදව පරීක්ෂණ පවත්වනවා මෙහිදී ඇගේ නිවස අසල මහාමාර්ගයේ තිබු ටයර් සලකුණු කිහිපයක් වෙත පොලිසියේ අවධානය යොමු වෙනවා . ඒ අනුව මහාමාර්ගයේ ගමන් කල වාහන පිලිබදව සොයන්නට පොලිසිය කටයුතු කලා. ඒ අනුව එක නිලධාරියෙකුට පරීක්ෂණ ආරම්භ කර දින දෙකකට පසු ජෙසිකාගේ නිවස අසල තිබු ආකාරයේම තවත් ටයර් සලකුණු කිහිපයක් සොයාගන්නට හැකි වෙනවා. මේ ටයර් සලකුණ රසල් ගේ ෆාත් ෆයින්ඩර් ජීප් රථයට සමාන වී තුබුනා . ඔහු පාවිච්චි කරන ජීප් රථය වෙනුවට එදා ඔහු ගමන් කර තිබුනේ ඒ රථයෙන්.

ඒ ඔස්සේ මතුවූ සැකය අනුව පොලිසිය විසින් රසල් ව ප්‍රශ්න කිරීම් සදහා පොලිසිය වෙත කැඳවා ගෙන යනවා . ඒ ඔස්සේ මතුවූ සැකය අනුව පොලිසිය විසින් රසල් ව පොලිසියට රැගෙන ගිහින් තිබුනා.

එදා ප්‍රශ්න කිරීම් පැය 10 කට අධික කාලයක් සදහා සිදු කර තිබූ අතර කැනඩාවටම තරුවක් වූ මේ ගුවන් හමුදා නිලධාරියා විසින්ම සත්‍ය හෙළිකරන්නට පටන් ගන්නවා. ඒ අනුව ඔහු විසින්ම තමන් කල අපරාධය පාපොච්චාරණය කරන්න පටන් ගන්නවා. ඔහු විසින් සාක්ෂි දීමට පොලිසියට පැමිණ තිබුනේ ජෙසිකාගේ නිවස අසල සටහන්ව තිබු පාවහන් සලකුණු වලට අයත් පාවහන් යුගලක් පැළඳගෙනයි. 2010 දී රසල් රිමාන්ඩ් භාරයට පත් වෙනවා.

එදිනම ඔහු විසින් ජෙසිකාගේ සිරුර දැමු තැනත් පොලිසියට පෙන්වනවා . එය දමා තිබුනේ ඔහු පදිංචි තැනට ආසන්නයේ . ඒ අනුව රසල් ඉතාමත් විකුර්ති ආශාවන්ගෙන් පෙළුණු කෙනෙක් බවට අනාවරණය වුනා . ඔහු විසින් කාන්තා යට ඇදුම් හොරකම් කිරීම වගේම කාන්තාවන්ට ලිංගික අපචාරත් සිදු කර තිබුනා.

ඒ සියල්ල ඔහු විසින් වීඩියෝ ගත කර තිබුනා. මාරි නම් කාන්තාවක්ද ඔහුගේ ගොදුරක් බවට පත්වූ බව දැනගන්න ලැබුනේ ඉන් අනතුරුවයි. මාරිගේ නිවසට ඇතුළුවූ ඔහු විසින් ඇ යව අපහරණට ලක් කිරීමට අනතුරුව දුරකථනය හරහා ගුණ හමුදාවේ මෙහෙයුම් වලටත් සහභාගී වී තිබුනා.

මුකවාඩම දැමු මාරිට සීතලේ සිටින්නට හැර කැනඩාවේ පැවැත්වුන G8 සමුළුවට සහභාගී වන බැරක් ඔබාමා ගේ ආරක්ෂාව තහවුරු කිරීම ගැන සම්මන්ත්‍රනයකටත් ඔහු සහභාගී වී සිටි බවට රසල් විසින් පවසා තිබුනා.

ඒ අනුව 2010 ඔක්තෝම්බර් මස ආරම්භ වුනු රසල්ට එරෙහි නඩු විභාගයේ උසාවිය විනාඩි 38ක් ඔස්සේ ඔහුට විරුද්ධව චෝදනා කියවීම සිදු කලා. ඒ අනුව ගෙවල් බිදීම් 86ක් මිනීමැරුම් 2ක් සහ ලිංගික අතවර 2ක් එහි සදහන් වුනා.

ගෙවල් බිද ඔහු විසින් සොරකම් කර තිබුනේ කාන්තා යට ඇදුම් ඔහු විසින් ඒවා ඇඳ වීඩියෝ කර වීඩියෝ පට පවා උසාවියේ තිරය මත දිස් වෙද්දී සැවොම පුදුමයෙන් එය දෙස බල සිටියා. මේ සියලු චෝදනා වලට රසල් තමන් වැරදිකරු බවට පිලිගන්නවා.

ඒඅනුව රසල් රිමාන්ඩ් භාරයට පත්වෙනවා. කැනඩාවේ ගුවන් හමුදාව විසින් රසල්ව සියලු තනතුරු වලින් නෙරපා හැරියා. වෙබ් අඩවියෙන් පවා ඔහුගේ නමද ඉවත් කෙරුණු අතර ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වරට රසල්ගේ නිල ඇදුම්ද පුළුස්ස දමා ඊට අමතරව ඔහුට පිරිනැමුණු පදක්කමුත් විනාශ කර තිබුනා .

Image result for david russell william


Image result for david russell william



Image result for david russell william


Image result for david russell william


Image result for david russell william


Image result for david russell william



Image result for david russell william

Image result for david russell william



Image result for david russell william



Image result for david russell william



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top