Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 15
413
Views
නිපුනිකා හේවාගමගේ කියන්නේ මේ දවස්වල බොහෝ දෙනෙක් කතාබහ කරන රංගන ශිල්පිණියක්. අහස් මාළිගා ටෙලි නාට්‍ය නිසා බොහෝ දෙනෙකුගෙන් බැණුම් අහන චරිතයක් කිව්වොත් හරි. කොහොම නමුත් ඇයට රංගනය නිසා බොහෝ දෙනෙක් ආදරේ කරනවා. රසිකයින්ගේ ආදරේ වගේම නිපුණිකාගේ ජිවිතේට බොහෝ සෙයින් ආදරේ කරන කෙනෙක් ඉන්නවා. ඔහු නමින් රුවිදු ගුණසේකර. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

මේ දෙන්නගේ ආදර කතාව පටන්ගෙන ටික කලක් ගත වෙනවා. කොහොම නමුත් ඔහු පසුගියදා යෙදී තිබුණු නිපුනිකාගේ උපන් දිනයට ඇයව පුදුම කරමින් වමතේ මුදුගිල්ලට මුදුවක් පලදලා විවාහයට යෝජනා කර තිබෙනවා.

එහි ඡායා රූප පහතින්

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top