Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 15
460
Views
බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් පුත් ආර්යයන් පසුගිය කාලයේ බොලිවුඩයේ නිරන්තරයෙන්ම අවධානය දිනාගත් තරුණයෙකි. ශ්‍රී දේවිගේ බාල දියණිය කුෂි සමගින් ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වීම මෙන්ම විටෙන් විට ඔහුට සිනමාවට එක්වෙන බව පැවසීමත් හරහා ඔහු පිළිබඳව නිරන්තරයෙන්ම බොලිවුඩයේ කතා බහක් ඇති විය.

කෙසේ වෙතත්, ආර්යයන් මේ වනවිට රූපවාහිනි වැඩසටහනක් අධ්‍යක්ෂණය කිරීමට සූදානමින් සිටියි. ඔහු විසින් මෙසේ අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වන්නේ ‘Taknt’ නම් විනෝදාත්මක වැඩසටහන බව සඳහන් වේ. ආර්යයන්ගෙන් මෙහිදි නළුවෙක් වීමටද? එසෙත් නැතිනම් වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු වීමටද වැඩි කැමැත්තේ යන්න මාධ්‍යය විමසු අවස්ථාවේදී ආර්යයන් පිළිතුර දී ඇත්තේ කිසාද තමා නළුවෙකු නොවන බවය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top