Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 13
685
Views

මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී වසරේ හොඳම නිළිය ලෙස සම්මාන නොලැබීම හරහා දිපීකා පදුකෝනිට හිතවත් රසික පිරිස් සමාජ මාධ්‍යයන් ඔස්සේ සිය විරෝදය පා ඇත. හොඳම නිළිය සම්මාන දිනාගත් ආලියා භාට් ‘රාශි’ චිත්‍රපටයේ කළ රඟපෑමට වඩා දිපීකා ‘පද්මාවත්’ චිත්‍රපටයේ කළ රංගනය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව දිපීකාගේ රසිකයන්ගේ මතය වී තිබේ.

කෙසේ වෙතත්, දිපීකා සිය ‘ටිවිටර්’ ගිණුම ඔස්සේ රසිකයන් දැනුම්වත් කර ඇත්තේ තමා හොඳම නිළිය ලෙස නිර්දේශ වීමද එක්තරා භාග්‍යයක් වී ඇති බවය. කෙසේ වෙතත්, හොඳම නිළිය නොවීම පිළිබඳව තමන් තුළ කණගාටුවක් ඇති බවද ඇය සිය ‘ටිවිටර්’ සටහනට එක්කොට තිබේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top