Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 11
2,341
Views
රංගන ශිල්පිණී පියුමි හංසමාලිට අමානුෂික අන්දමින් පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
 
මේ සිදුවීම යම් කිසි රූගත කිරීමක් බවට ඇතැමුන් මත පළ කළද මෙය සැබෑ සිදුවීමක් බවයි වාර්තා වන්නේ.
 
මෙම අමානුෂික පහරදීම හෙළා දකිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සහ බොහෝ වෙබ් අඩවි ඔස්සේ දැඩි විවේචන එල්ල වුණා.

මේ සිද්ධිය පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා පියුමි හංසමාලි සම්බන්ධ කරගැනීමට අපි කිහිප වතාවක් උත්සහ කළද ඇය ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් දැක්වූයේ නැති අතර මෙය මාස 4කට පමණ පෙර සිදු වූවක් බව පමණක් ඇය සඳහන් කළා.
 
නමුත්, අද උදෑසන ඇයගේ පෙම්වතා වන පහරදීම සිදු කළ පුද්ගලයා, ෆේස්බුක් සටහනක් තබමින් මෙය තමන් සිදු කළ ප්‍රහාරයක් බව පිළිගෙන තිබෙනවා.
 
ඔහු පවසන්නේ මෙය වසරකට පමණ පෙර සිදු වූ සිදුවීමක් බවයි.
 
කෙසේ වුවත්, පෙම්වතා මෙම පහරදීම වසරකට පෙර සිදු වූ සිදුවීමක් බව පෙම්වතා පවසද්දි, පියුමි හංසමාලි පවසන්නේ, මෙය මාස 4කට පමණ පෙර සිදු වූ පහරදීමක් බවයි.



So වටෙ ඉන්න උන් දැගලුවට මට කමක් නැ මම ගහන්නේ මගේ ගැනිට නම් ඇයි දගලන්න ලංකාවෙ වෙන පිරිමි කවුරැත් කිසිම ගැහැනියකට අතක් වත් උස්සලා නැතුව ඇති.ඔය video එක අවුරැද්දක විතර පරන එකක් අද ඉයෙ උනා වගේ කට්ටිය දගලන්නේ එක family problem එකක් මුලු ලංකාවක් මැදිහත් වෙන්න එපා.විවිද ගොසිප් දැක්කාය ලැජ්ජා වෙමි ලංකාවෙ මිනිසුන් ගැන Piumi Hansamali කොයිවගේ ගැහැනියක්ද යන්න ලොකයා මට කියලා දිමට අවශ්යය නැත අවුරැදු ගානක් මම ඇයව දනිමි මා සමග එකට ජිවත් වු ගැහැනිය ඇයයි.ලොකයාට ඔන විදිහට අපි කවුරැත් ජිවත් වෙන්නෙ නැ අපිට ඔනෙ විදිහට අපි ජිවත් වෙන්නේ කහින අවජාතකයිනි she’s my wife




Image may contain: 1 person, smiling




Image may contain: 2 people, selfie, phone and indoor
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top