Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 11
1,085
Views
මඳකට නැවතී මෙම ඡායාරූප වල කතාව කියවල බලන්න..

මේ ඉන්න වඳුරු පැටියයි තාරාවයි උපන් දා ඉදලා හොඳම යාළුවො. එක දවසක් මේ වඳුරු පැටියා සෙල්ලම් කර කර ඉන්න වෙලාවක බිම වැටී තියන විදුලි ‍රැහැනක වැඳිලා.

අවාසනාවට ඒ වයර් එකේ විදුලිය තිබිලා. වඳුරු පැටියාට විදුලි සැර වැදිලා දඟලද්දි එයාගේ හොඳම යාළුවා, තාරාවා එත්නට ඇවිත් ඒ වයර් එක වඳුරු පැටියාගෙන් අයින් කරන්න උත්සහා කරලා තියනවා. ඒ වෙලේ තමයි මේ තාරා පැටියත් විදුලි සැර වැදිලා තියෙන්නෙ. මේ දෙන්නගේ අයිතිකාරයාට මේ දෙන්නගෙ වියෝව දරාගන්න බැරි දුකක්.

කරදරයක් වුනත් අහක බලන් යන මිනිස්සුන්ට මේ තිරිසන් සත්ත්වයො උතුම් ආදර්ශයක්.






Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top