Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 10
992
Views
සබරගමුව, මධ්‍යම හා ඌව පළාත් හා මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රී 11 දක්වා අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව අද පස්වරු 2.30 සිට වලංගු වන පරිදි මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාවලට මිලි මිටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම ගිගුරුම් සහිත වැසි ඇතිවන විට පැයට කිලෝමීටර් 70-80 දක්වා කෙටි කාලින තද සුළංද ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top