Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 10
375
Views

හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 14ක් සමඟ ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට පත්වූ ලාංකිකයෙකුට ඉන්දීය අධිකරණයක් විසින් අවුරුදු 30ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

මෙලෙස සිරදඬුවමක් නියම කර ඇත්තේ අශෝක් කුමාර් නමැති පුද්ගලයෙකුටයි.

විත්තිකරුගේ බැංකු ලොකරයක තිබී අදාළ හෙරොයින් මත්කුඩු තොගය 2009 වසරේදී සොයාගෙන තිබෙනවා.

මෙම විත්තිකරුට වෙනත් වරදක් සම්බන්ධයෙන්ද අවුරුදු 11ක සිරදඬුවමක් ද හිමිව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top