Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 25
478
Views
ජපානයේ Utsunomiya orion පාසලේ අධ්‍යාපනය හදාරමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු තම සේවාමුරය නිමවී ආපසු එමින් සිටියදී අද (25) උදෑසන හදිසි අනතුරකට ලක්වී මියගොස් තිබෙනවා.

ඔහු පැදවූ මෝටර් රථය ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගම්පහ - කඩවත පදිංචි ඉසුරු අබේධීර තරුණයෙක්. ඔහු ජපානයේ Utsunomiya orion පාසලේ අධ්‍යාපනය හදාරමින් සිටි ශිෂ්‍යයෙක් බවත් සඳහන්.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top