Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 25
148
Views
අද උදෑසන නෙලුම් පොකුණ රඟහල අසලදී ත්‍රිරෝද රථයක් ගිනිගෙන තිබෙනවා.

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැහැ.

කෙසේ වෙතත් ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමූ බවත් මෙම අනතුර හේතුවේ නෙලුම් පොකුණ රඟහල සහ කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් පවතින බවත් පොලිසිය සඳහන් කළා.



 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top