Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 24
2,224
Views
ගායන ශිල්පි මධු මාධව අරවින්ද ඊයේ (23) තෙවන වරටත් යුග දිවියට පිවිසුණා.

එම විවාහ ගිවිස ගැනීමේ චාරිත්‍රානුකූල උත්සවය ඊයේ ගංගාරාම විහාරස්ථානයේදී සිදු වුණා.

මෙම අවස්ථාව සඳහා සාක්ෂිකරුවන් ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතලු තවත් කලාකරුවන් කිහිප දෙනෙක් සහභාගී වී තිබුණා. 

එම ඡායාරූප පහතින්.




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top