Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 23
829
Views

මාස 11ක් වයසැති කුඩා පිරිමි දරුවෙකු නටන උණුවතුර බඳුනකට වැටීමෙන් සම්පුර්ණයෙන්ම පණ පටින් තැම්බී ඇති කණගාටුදායක පුවතක් යුක්රේනයෙන් වාර්තා වනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ දරුවා නැවීම සඳහා ඔහුගේ මව උණුවතුර සූදානම් කරමින් සිටි අවස්ථාවකයි. 

සිදුවූ අනතුරින් දරුවාගේ ශරීරයෙන් 80%ක් පමණ තැම්බී විනාස වී ඇති අතර ඔහුව ජීවත් කරවීම සඳහා එරට වෛද්‍යවරුන් දැඩි සටනක නියැලෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.    

Daniil Chernenko නම් මෙම කුඩා දරුවා තවමත් ජිවත් කරවිය හැකිවේද යන්න තරමක සැක සහිත බවයි වෛද්‍යවරුන් පවසන්නේ

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක් 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top