Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 22
800
Views
මොණරාගල - හොරොම්බුව - සුදුවතුර ආර මාර්ගයේ කැළෑබද ප්‍රදේශයකදී කැබ් රථයක් ගිනිගෙන ඒ තුළ සිටි පුද්ගලයෙකු පිළිස්සී මිය ගොස් තිබෙනවා.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි මොණරාගල - හුලංදාව ප්‍රදේශයේ පදිංචි වනසිංහගුරුගේ චන්දන පුෂ්පකුමාර නම් පුද්ගලයෙක්.

මොහු ඊයේ පස්වරුවේ සිය බිරිඳ සමඟ ආරවුලක් ඇති කරගෙන කැබ් රථයේ නැගී නිවසින් පිටව ගොස් ඇති බවට විමර්ශනවලදී හෙළි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
 
මෝටර් රථය තුළ පිළිස්සී මිය ගොස් සිටි ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ අද අලූයම් කාලයේදියි.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top