Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 21
314
Views
ලංකාවේ තිබෙන අති විශාලතම ජාතික වනෝද්‍යානයක් ලෙසට තමයි විල්පත්තුව සැලකෙන්නේ . කෙසේවෙතත් මෙම විල්පත්තුව රක්ෂිත වනාන්තර තුළ පැතිර යමින් පවතින “අනවසර ජනාවාස” සම්බන්ධයෙන් රට තුල නිතරම දැඩි කතාබහක් ඇතිවුනා . ඒ වගේම තමයි මෙම ජනාවාස හේතුවෙන් මෙම වනාත්තරයේ ගස්වැල් බොහෝමයක් විනාශ වුණා.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සිදුවෙමින් පවතින බව පැවසෙන මේ මහා විනාශය මෑත කාලයේ රට තුල මතභේදයට තුඩු දුන් ප්‍රධාන මාතෘකාවක් වුණා. කෙසේවෙතත් විල්පත්තුවේ නැවතත් ගස් සිටුවීමට පිරිසක් වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා ඇති නමුත් එයටද අවසර ලැබී නැහැ.

කොහොමනමුත් රට තුල සිදුවූ මෙම මහා විනාශය පිළිබදව රටම දැනුවත් කිරීමට හිරු cia ගෙන ආ වාර්තාව තමයි මේ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top