Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 21
470
Views
පළමු විවාහ සංවත්සරයට පුබුදුගෙන් මාෂිට ලැබුන වටිනා තෑග්ග

ජනප්‍රිය නළුවෙක් වන පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධනගේ පළමුවන විවාහ සංවත්සරය පසුගිය දිනක ඔවුන් සැමරුවා. 

පවුලේ ආදරණීයන් එක්ක එකතුවෙලා සමරපු මේ දවසේදී පුබුදුගෙන් මාෂිට ලස්සන දියමන්ති මුදුවකුත් ලැබුණා.

ඒ වගේම පුබුදු සිය මුහුණු පොතේ  Will you marry me again baby....යනුවෙන් සටහනක් තබා තිබුණා.

මේ ආදරණීය දවස මාෂි සිය මුහුණු පොතේ ඡායාරූප පළකර තිබුණේ මේ විදිහටයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top