Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 20
1,466
Views

ලෝකය පුරාම පුවත්පත් දහස් ගණනක් සැරසූ මේ ඡායාරූපයේ තරුණයා මිට දවස් කිහිපයකට පෙර (13) අවසන් ගමන් ගියා . ඒ් වයස 95 දී. ඇමරිකානු නාවික හමුදාවේ නැවියෙකු වූ George Mendonsa මෙලෙස  ලෝකයෙන් සමුගන්නේ ඒ් අපූර්වතම ඡායාරූපය අපට ඉතිරිකර තබාය. 

1945 දී ඇමරිකානු නාවික හමුදාවේ ඡායාරූප ශිල්පියෙකු ලබාගත් මෙම ඡායාරූපය ලොවපුරාම ප්‍රචලිත උනා. ඒ් දෙවෙනි ලෝකය යුද්ධය අවසන් වූ බවට එලද ආරංචියත් සමගයි. කෙසේ වුවද මේ හාදුව දුන්නද ඔවුන් කිසිදාක ප්‍රේමවන්තයින් හෝ විවාහකයින් බවට පත්ව නැහැ.. මෙහි සිටින තරුණිය 2016 වසරේදී මෙලොව හැර යනවා. ඇගේ නම Greta Zimmer Friedman. 

Image result for kissing the war goodbye

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top