Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 19
1,527
Views
කාන්තා අයිතිවාසිකම් පිළිබදව මහ ඉහළින් කතා කරන අවධියක කාන්තා හිංසනය පිළිබදව විවිධ සිදුවීම් අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා.මේ හේතුවෙන් පසුගියදා කාන්තාවන් සඳහාම වෙන් වූ විශේෂ දුම්රිය මැදිරියක්ද වෙන්කරනු ලැබුවා.

එවන් අවධියක කාන්තාවකට දුම්රියක් තුළදී සිදු වන ලිංගික හිංසනයක ඡායාරූප කිහිපයක් ‍මේ වන විට අන්තර්ජාලයේ හුවමාරුවෙමින් තිබෙනවා.


එහි දැක්වෙන්නේ දුම්රියේ සිටින පුද්ගලයෙකු කාන්තාවකගේ පිටුපස පෙදෙස ස්පර්ශ කරමින් ලිංගික හිංසනයක් සිදු කරන අයුරුයි.

අන්තර්ජාලය හරහා හුවමාරුවන එම ඡායාරූප පහතින්..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top