Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 19
575
Views
"දින 14ක් තියෙනවා ඕනෙනම් පොලිසියට ගිහිල්ලා ගන්න පුළුවන්...."
"පොලිසියට යන්න ඕනේ නැහැ වැරැද්ද කරේ මම මෙතනනේ"

එදිනෙදා මහා මාර්ගයේ රියදුරන් සහ පොලිසිය අතර මත ගැටුම් ඇතිවනවා. 

අද සමාජයේ ඒවා වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හරින්නත් සමහරු කටයුතු කරනවා.

රියදුරන්ගෙන් සිදුවන වැරදි සඳහා දඩ පත්‍රිකාවක් මුල්කරගෙන එක්තරා රියදුරෙකු සහ පොලිස් නිලධාරියෙක් අතර ඇතිවූ සංවාදයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පැතිරෙනවා.

අදාළ විඩියෝවේ සදහන් වන පරිදි පොලිස් නිලධාරියා එම රියදුරාට පවසන්නේ එම අවස්ථාවේ දඩ පත්‍රය ලබාදීමට නොහැකි බවයි. 

කෙසේ වෙතත් රියදුරා අතර පසුව බහින් බස් වීමක් ඇතිවනවා. අදාළ වීඩියෝව පහතින් බලන්න

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top