Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 19
402
Views

අභිෂේක් වර්මන් විසින් අධ්‍යක්ෂණය කරන ‘කලාන්ක්’ බොලිවුඩ් චිත්‍රපටය තිරගත කිරිම නැවතත් අලුත් කර ඇතැයි වාර්තා වේ. චිත්‍රපටය රූපගත කළ මුල් කාලයේදී මෙම චිත්‍රපටය මේ වසරේ අග භාගයේදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නට සූදනම් කර තිබුණද පසුව චිත්‍රපටයේ වැඩ කටයුතු ඉක්මණින් නිමා වීම නිසා මෙම චිත්‍රපටය නුදුරේම ප්‍රදර්ශනය කරනන්ට සැලසුම් කළ බව සඳහන් වේ.

කරන් ජෝහර්ගේ නිෂ්පාදනයක් වන මෙහි සංජය දත් හා මධුරි ඩික්සිත් වසර 25කට පසුව එකට රංගනයේ යෙදිම විශේෂත්වයකි. එමෙන්ම වරූන් ධාවන් හා ආලියා භාට් සිවුවැනි වතාවටත් පෙම්වතුන් ලෙස චිත්‍රපටයක ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබීම තවත් අතකින් විශේෂත්වයකි. 

Image result for alia bhat and varun dhawan as romeo

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top