Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 19
512
Views
කුලියාපිටිය අධ්‍යාපන කලාපයට අයත් වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය මුස්ලිම් ජාතික පාසල් සිසුවකු වෙනුවෙන් ලබාදිය හැකි ඉහළම ගෞරවය ලබාදීමට වෙන්කොට තිබුනා.

ඒ පසුගිය 15 වැනිදා රාත්‍රි 7ට පමණ වීරපොකුණ පුවක්ගහකඩවල ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් අකල් මරණයට පත්වූ එම විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එම්.එල්. ඩිල්ෂාන් ඛාන් නමැති (17) සිසුවාගේ අවසන් කටයුතු කිරීමට එම විද්‍යාලය යොදා ගැනීම වෙනුවෙන්.

බොදු පිළිවෙතට මුල් තැන දෙමින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ඩිල්ෂාන්ගේ මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා හා ආචාර්ය මණ්ඩලය කටයුතු සංවිධානය කොට තිබුණා.

වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයට එදා ජාති ආගම් භේදයකින් තොරව විශාල පිරිසක් මියගිය සිසුවාගේ නිසල දේහයට අවසන් ගෞරව පුද කිරීමට පැමිණ සිටිය. 

ඔහුගේ මෘතදේහය අසල මහ සංඝරත්නය හා කිණියම මුස්ලිම් දේවස්ථානයේ මවුලවිතුමන් ඇතුළු අවට දේවස්ථානවල මවුලවිතුමන්ලා අසුන්වල වැඩ සිටිය. දැහැත් ගිලන්පස සහිත මතක වස්ත්‍ර පූජාව හා පැන් වැඩීම මහා සංඝරත්නය විසින් සිදුකළහ. එහිදී අනුශාසනාවක් කළ කෝන්කඳවල ශ්‍රී සුනන්දාරාම විහාරායේ විහාරාධිපති වීරපොකුණේ නාගිත ස්වාමීන් වහන්සේ මෙසේ පැවසුවා.



වී. සෝමවීර

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top