Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 18
939
Views
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවුද මොනවාද කරන්නේ කියලා කිසිම කෙනෙකුට මතක් කරලා දෙන්න අවශ්‍ය නැහැ. ඇය එතරම්ම ජනප්‍රියයි. සිනමාව වගේම පුංචි තිරයෙන් දකින්න ලැබෙන දිනක්ෂි රංගනයට වගේම නර්තනයටත් දක්ෂ කෙනෙක්. 

ඇය සිය 28 වැනි ජිවන කණුව අද පසු කළා. අද දිනට ඇයගේ උපන් දිනය යෙදී තිබෙනවා. දිනක්ෂිව මහා රෑ  සාරංග දිසාසේකර හා සමනලී ඇතුළු පිරිසක් පුදුම කරලා.

එහි වීඩියෝව පහතින්

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top