Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 17
985
Views
ඉහළ කොත්මලේ ජලාශයේ තිබී තරුණ මළ සිරුරක් තලවාකැලේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
 
මෙලෙස මියගොස් ඇත්තේ තලවාකැලේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.
 
මෙම තරුණයා අද උදෑසන ඉහළ කොත්මලේ විද්‍යාලයක් අසල සෙල්ෆි ඡායාරූපයක් ගෙන තිබෙනවා.

ඔහු එම ඡායාරුපය මුහුණු පොතට එක්කර ඇති අතර එහි සඳහන් කර ඇත්තේ "END OF MY LIFE. GOOD BYE GOD" යනුවෙන්.
 
ඊට පැයකට පසුව තරුණයා ඉහළ කොත්මලේ ජලාශයට පැන ඇති බව සඳහන්.
 
පොලීසිය සඳහන් කළේ තරුණයාගේ මළ සිරුර නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් අද සවස ගොඩ ගෙන ඇති බවයි.
 
මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර නුවරඑළිය මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top