Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 17
644
Views
මීට වසරකට පෙර ජිවිතක්ෂයට පත් වූ සිනමා නිළි ශ්‍රී දේවිගේ බාල දියණිය කුෂි කපූර් වෙත මේ වනවිට බොලිවුඩයේ අවධානය යොමුව පවතිනවා.
 
පසුගිය වසරේදී ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය වූ ජාන්වී බොලිවුඩ් සිනමාවට එකවූ අතර, ඇය මේ වනවිටත් චිත්‍රපට කිහිපයකම රූපගත කිරීම් කටයුතු සඳහා දායකව සිටිනවා.

කෙසේ වෙතත්, මේ දිනවල ජාන්විටත් වඩා වැඩි අවධානයක් යොමුව ඇත්තේ කුෂි කෙරෙහි බවයි වාර්තා වන්නේ.
 
එයට හේතු කිහිපයක්ම පවතින අතර, පසුගිය කාලයේ ඇය හා ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් පුත් ආර්යන් සමග ප්‍රේම සම්බන්ධයක් පැවැති බවටද තොරතුරු වාර්තා වුණා.
 
කුෂි, ජාන්විටද වඩා රූමත්ව ඇති හෙයින් ඇය කෙරෙහි මාධ්‍යයද උනන්ඳු වී ඇති බවයි සඳහන් වන්නේ.

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top