Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 15
1,330
Views
දීපිකා පදුකෝන් විවාහ වූ රන්වීර් ඇගේ 7 වෙනි පෙම්වතා

කලිනුත් කසාඳයක් කරගෙන.


දීපිකා පදුකෝන් කියන්නේ හැමෝම ආදරේ කරන නිලියක්. බොලිවුඩයේ වගේම හොලිවුඩ් සිනමා නිර්මාණ කිහිපයක රංගන දායකත්වය ලබා දෙන්න වාසනාවන්ත වුණු නිලියක්. දැන් විවාහ වුවත් කලින් ඇය පෙම්වතුන් කිහිපදෙනෙකුගේම පෙම්වතිය වෙලා හිටියා. ඇය මුලින්ම ආදරේ කරන්නේ පාසල් කාලේ සිට දන්න හදුනන තරුණයෙක් එක්ක. ඔහුත් දැන් නළුවෙක්. ඒ තමයි nihar pandya. ඇයගේ ප්‍රථම ආදරේ බෙදා ගන්නේ ඔහුත් එක්කයි. නමුත් ඒ ආදරේ අවුරුදු තුනකට පමණක් සිමා වෙන්නේ දීපිකාගේ ජනප්‍රියත්වයත් එක්කයි. පසුව ඔවුන් වෙන් වෙනවා. නමුත් ඒ කාලය තුල ඔවුන්ගේ ආදරය සුන්දරව ගෙවී ගොස් තිබෙනවා.

දීපිකා ඔහුගෙන් වෙන් වුණාට පස්සේ ආදරේ කරන්නේ නිරූපණ ශිල්පියෙක් වූ muzammil ibrahim ට. දැන් ඔහුගේ වයස අවුරුදු 34යි. කෙටි කාලයක් මොවුන්දේ ප්‍රේම සම්බන්ධය තිබුණත් එය ඉක්මණින්ම සමාජය තුළ ප්‍රචාරය වී තිබෙනවා. ඔහුගෙන් අනතුරුව දීපිකා ආදර කරන්නේ දැන් 36 වැනි වියේ පසුවන නළුවෙක් වගේම නිරූපණ ශිල්පියෙක් වූ Upen Patel ට. ඔවුන්ගේ ආදර කතාවත් ඉක්මණට ප්‍රසිද්ධ වුණා. නමුත් ආදර සම්බන්ධය පවත්වාගෙන යන්න දීපිකාට අවශ්‍ය වුනේ නැහැ. ඒ නිසා ඔහුගෙන් ඉවත් වෙලා ටික කලක් තනිකඩව හිටි දීපිකා ඇයට වඩා අවුරුදු දෙකක් බාල නළුවෙක් වූ Siddharth Mallya එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. ඔහු ඉන්දියානු සම්භවයක් ඇති ඇමරිකානු තරුණයෙක්. ඔහුගේ පියා Vijay Mallya. ඉන්දියාවේ ඉන්න ජනප්‍රිය ව්‍යාපාරිකයෙක්. දීපිකා ඔහුට දැඩිව ආදරය කළා වගේම ඔහුව විවාහ ගිවිස ගත්තා. නමුත් ඔවුන්ට විවාහ මංගල උත්සවයක්වත් ගන්න සිදු වෙලා නැහැ. ඊට පෙර ඔවුන් දික්කසාද වෙලා. ඊට හේතුව විදිහට දීපිකා ප්‍රකාශ කරලා තියෙන්නේ ප්‍රසිද්ධ ස්ථානවල ඔහුට හැසිරෙන්න දන්නේ නැහැ කියලයි. කොහොම නමුත් ඔහුගෙන් වෙන් වෙලා දීපිකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ Vijay Mallya එක්ක ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කරනවා. මොවුන්ගේ ආදරයත් හංගන්න බැරි වෙලා තියෙන්නේ දෙන්නා ප්‍රසිද්ධියේ ගමන් බිමන් ගිහින් විනෝද චාරිකා පවා ගිය නිසයි. දීපිකා ඔහුගේ පවුලට ඉතා සමීප වුනා කියලත් කියනවා. නමුත් ඇයව විවාහ කරගන්න යුවරජ්ට අවස්ථාවක් හිමි වෙලා නැහැ. ඔහුගෙන් අනතුරුව තමයි නළු ranbir kapoor එක්ක දීපිකා ආදරය කරන්නේ නමුත් ඒ ආදරයට ඒතරම් ආයුෂ තිබිලා නැහැ. ඒ ඔහු අලියා බාත්ගේ පෙම්වතා වුනු නිසා. ඒත් එක්කම සිනමාපට කිහිපයක එකට වැඩකරන්න සිදු වූ නිසා ranveer singh ට හිතවත් වූ දීපිකාට ඔහුගෙන් ආදරය කරන්න ඇරයුමක් ලැබෙනවා. ජිවන ගමනේ එකට යන්න ඔහුත් ඇයත් තීරණය කරන නිසා ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. ඔහුත් එක්ක විවාහ වූ නිසා දීපිකාගේ පෙම්වතුන්ගේ ලැයිස්තුව හතකට සිමා වෙනවා.

Image result for nihar pandya

Image result for muzammil ibrahim with deepika

Image result for Upen Patel with deepika

Image result for ranbir with deepika
Image result for deepika padukone hot

Image result for deepika padukone hot

Image result for deepika padukone hot

Image result for deepika padukone hot









Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top