Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 15
1,244
Views
අකිල ධනුද්දර කියන්නේ හැමෝගෙම ආදරේ දිනාගත්ත නළුවෙක්.

ජැක්සන් ඇන්තනිගේ පුතා විදිහට මුල් කාලේ හඳුනා ගත්තත් දැන් නම් ඔහුව පියාගේ හැඳින්වීමකින් තොරව හඳුන්වා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ කලාව තුළ ඔහුගේ අනන්‍යතාවයක් හදාගත් නිසයි.

කොහොම වුණත් මේ වසර ආරම්භයේදිම විවාහ දිවියට ඇතුළත් වුණු අකිලගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අකිලගේ බිරිඳ ඒමී හැමෝම එකතුකරගෙන අකිලට සප්‍රයිස් party එකක් දීලා තිබුණා. අකිල විවාහ වුණාට පස්සේ සමරන පළවැනි උපන්දිනයත් මේක.

ඒ අවස්ථාවට අකිලගේ පවුලේ අය වගේම හිතවතුන් කිහිප දෙනෙකුත් එකතු වෙලා හිටියා.

එම අවස්ථාවේ ජායාරූප පහතින්...

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top